මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.


එහිදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබන තරුණයින්ට දේශීය විදේශීය රැකියා ලබා ගැනීමට පුහුනු කිරීම් වලට ශ්‍රී ලංකා පදනමට රු බිලියන 50ක් වෙන් කරන බව ජනාධිපතිවරයා පැවසීය.


සුරක්ෂා සිසු රක්ෂණය යලි ලබා ධීමට කටයුතු කරන බවත් සියලු පාසල් සිසුන්ට මෙයින් ආවරනය ලැබෙන බවත් පැවසීය.