Slider

තරුණයින්ට රැකියා ලබා ගැනීමට රු බිලියන 50ක්



මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.


එහිදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබන තරුණයින්ට දේශීය විදේශීය රැකියා ලබා ගැනීමට පුහුනු කිරීම් වලට ශ්‍රී ලංකා පදනමට රු බිලියන 50ක් වෙන් කරන බව ජනාධිපතිවරයා පැවසීය.


සුරක්ෂා සිසු රක්ෂණය යලි ලබා ධීමට කටයුතු කරන බවත් සියලු පාසල් සිසුන්ට මෙයින් ආවරනය ලැබෙන බවත් පැවසීය.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo