Slider

සතොස අලෙවිසැල් 452න් 193ක් පාඩුයි -අලාභය මිලියන 288



මෙරට පවතින ලංකා සතොස අලෙවිසැල් 452 අතරින් අලෙවිසල් 193ක් අලාභ ලබන බව අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.


ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළ ව නිකුත් කළ වාර්තාවට අනුවයි.


පසුගිය වසර තුළ ලංකා සතොස ලබා ඇති අලාභය රුපියල් මිලියන 288ක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.


කෙසේ වෙතත් මේ වසරේ ගත වූ මාස 10 තුළ ලංකා සතොස ලාභ ලබන තත්ත්වයට පත් ව ඇති බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේය.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo