2024 අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 78 වන අයවැයයි.


මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.


ඒ අනුව, විසර්ජන පනත් කෙටුම්පත 2 වන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතය.


එසේම 2 වන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දා පැවැත්වීමට නියමිතය.