පියුමි හංසමාලි කියන්නේ අද වන විට සමාජය පුරාවටම පුරාවටම කතාබහට ලක්වන ප්‍රසිද්ධ චරිතයක්. කාලයක් තිස්සේ සමාජ මාධ්‍ය වල බොහෝ දෙනෙක්ගේගැරහුම් වලට ලක් වූ ඇය  අද වෙද්දි  අසරණ දුගී දුප්පත් ජනතාවට පිහිට වන බොහෝ දෙනෙක්ගේ පැසසුමට ලක්වන කාන්තාවක් බවට පත් වෙලා.

ඉතින් ඊයේ දින (6) ඇයගේ ආදරණීය පුතාගේ උපන් දිනය යෙදිලා තිබුණා.දෙදෙන ඒ වෙනුවෙන් ඇය අහිංසක දරුවන් කීප දෙනෙක් එකතු කරගෙන ඔවුන් වෙනුවෙන් බොහෝ දේ පිරිනැමූ අතර  මේ උතුම් ක්‍රියාව සම්බන්ධයෙන් ඇය මුහුණු පොතේ සටහනක් තියෙන්නත් අමතක කළේ නැහැ.ඇය ඒ ආකාරයෙන් එකතු කළ සටහන සහ ඒ සුවිශේෂී  අවස්ථාවේ සුන්දර ඡායාරූප එකතුවක් පහතින් දක්වා ඇත.ඉතින් අපිත් ඇයගේ ආදරණීය පුතාට සුබ උපන්දිනයකට ආසිරි පතන්නෙමු.

'මාතරට ආවා අද 2023-11-05 මගෙ පුතාගෙ උපන් දිනෙ එයාට දැං අවුරුදු 13 වෙනවාඉතිං මම පුතාගෙන් ඇහුවා අම්මි ඔයාට I phone 15 එකක් අරං දෙන්නද කියලා එපා මමා මට තියන phone එක ඇති .අපි යමු වෙනදා වගෙ අසරන මිනිස්සුන්ට උදව් කරන්න ඉතිං .එයාට phone එක අරං දෙන සල්ලි වලින් මෙයාලාට පිහිට උනා.එත් මම පුතාට අලුත් phone එකක් අරං දෙනවා කොමත් එයාගෙ එ ලස්සන වචනෙට එපා මමා phone එකක් අපි එ සල්ලි වලින් යමු අසරන අයට පිහිට වෙන්න

❤️ එ තමයි Piumi Hansamali ගෙ පුතා❤️ එයාට මම මෙ පාර මොකුත් ගත්තෙ නැ.එ උනාට එයා⁣ගෙ නැන්දලා ලොකු අම්ම⁣ලා බාප්පලා.පුංචිලා මගෙ මාත්තයා ඔක්කම එයාට තැගි ගොඩාක් අරං ගෙදර ආවා මගෙ ඉතිං පුතාට මාරම සතුටුයි .මටත් හරි සතුටුයි මම නම් කොමත් ආසම කාට හරි පිහිට වෙන්න තමයි ඔයාලාට මෙ වගෙ පිහිට වෙන්න ආසායි නම් අපෙ පොඩි හාමුදුරුවෝ සම්බන්ද කර ගන්න (76) 107 7663 මෙ අංකය හරහා🥹 එයා හොයලා දෙයි මෙ වගෙ අසරන අය ගොඩාක් ඉන්නවා ⁣ෙ මෙ මගෙ රටෙ ඉතිං පිං කරන්න ආසා අය සාදුට කතා කරන්න එයා එක්කං යයි මෙ වගෙ තැං වලට ඇත්ත මයි මටත් හරිම සුතුටුයි එයාලා cake එකකුත් ලැස්ති කරලා ගෙනල්ලා පුතාට මම එහෙම දෙයක් බලාපොරොත්තු උනෙත් නැ thank you 🙏 අපිට උදව්වට ආසා පොලිස් මාහාත්වරැන්ටත් ගොඩාක් පිං ❤️'