පිරිමි දරුවෙකුට මත්වෙන ටොෆි දීලා බස් රථ රියදුරු වරින් වර දරුවව අපයෝජනය කරලා


                         


 වයස අවුරුදු 11 පිරිමි දරුවෙකුට මත්වෙන ටොෆි වර්ගයක් ලබාදී වරින්වර අපයෝජනය කළ සිද්ධියක් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් බස් රථ රියදුරෙකුව  කුරුණෑගල පොලිස් කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

අධිකරණය ඉදිරියේ වරද පිළිගත් සැකකාර බස් රියදුරාට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම කළද එය සපුරාලීමට නොහැකිවීමෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා