ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද සමත් විය. ඒ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු පහකින්.




එම ජයග්‍රහණයත් සමග මෙම තරගාවලියේ පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව නව වැනි ස්ථානයට පැමිණ තිබේ.




ඒ අනුව මේ වන විට දසවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි.


කෙසේ නමුත් තවමත් තරගාවලියේ තමන් ක්‍රීඩා කළ තරග හතරම ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පිලිවෙලින් පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටියි.


සම්පූර්ණ ප්‍රසාද ලකුණු සටහන පහතින්