බොහෝ දෙනෙක් කතා කරන සය නිවුන් දරුවන්ගේ අලුත්ම තත්වය

 


ප්‍රදේශයේ මවක බිහි කළ සිව් නිවුන් දරුවන් හය දෙනාගෙන් පස් දෙනෙකු රෝහලේ නව ඡන්ම ළදරු ඒකකයේ තව දුරටත්  ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරු පවසනවා.

ඒ අතරින් එක් දරුවෙකු ඊයේ පස්වරුවේ මියගියා.

ග්‍රෑම් 400ක පමණ බරකින් යුතු එම දරුවාගේ පෙනහළුවල ආබාධයක් පැවැති අතර නව ඡන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගිය බවයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරු සදහන් කළේ.

අනෙක් දරුවන් පස් දෙනා කාසල් රෝහලේ නව ඡන්ම ළදරු ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා