ප්‍රදේශයේ මවක බිහි කළ සිව් නිවුන් දරුවන් හය දෙනාගෙන් පස් දෙනෙකු රෝහලේ නව ඡන්ම ළදරු ඒකකයේ තව දුරටත්  ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරු පවසනවා.

ඒ අතරින් එක් දරුවෙකු ඊයේ පස්වරුවේ මියගියා.

ග්‍රෑම් 400ක පමණ බරකින් යුතු එම දරුවාගේ පෙනහළුවල ආබාධයක් පැවැති අතර නව ඡන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගිය බවයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරු සදහන් කළේ.

අනෙක් දරුවන් පස් දෙනා කාසල් රෝහලේ නව ඡන්ම ළදරු ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.