ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.


2023 අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 2.1%ක් වශයෙනි.