Slider

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැඩි තීරණයක්

 


ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දින පැවැති මධ්‍යම කාරක සභාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබේ.


ඒ, රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බලකරමින් සිදුකිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි.


අදාළ තීන්දු යටතේ, 



ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් ඉදිරි නොවැම්බර් 01 දින සිට නැවත දැනුම්දෙන තුරු ඉවත් වීම.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo