ලෝක කුසලාන තරගාවලියේදී පළමු තරග ද්විත්වයේදීම පිතිකරුවන්ගේ දැඩි පහරදීමට ලක්වූ ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳව මේ වන ව්ට සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. මතීෂ පිළිබඳව ධනාත්මක සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසන්නේ " මතීෂ මම ඔබ සමගයි, මම ඔබව විශ්වාස කරනවා." යනුවෙනි.