පළමු වරට ලංකාවේ පාසල් දරුවන් විසින් නිර්මාණය කළ චිත්‍රපටයක් සිනමා ශාලාවට

 


අපේ රටේ පාසල් දරුවන් නිර්මාණය කළ චිත්‍රපටයක් සිනමාශාලාවල මීට පෙර දර්ශනය කර නැහැ.

පළමු වතාවට පාසල් දරුවන් නිෂ්පාදනය කළ සිංහල දිගු චිත්‍රපටයක් රොකට් නමින් තිරගත වීමට නියමිතයි

මේ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.




Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා