ගායන  ශිල්පි පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.


මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන කඩවත පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බව සදහන්.

අතුරුගිරිය අධිවේගී පොලිසිය සඳහන් කලේ මාර්ග බාධක බිඳමින් ඔහු රුපියල් ලක්ෂ 5 කට ආසන්න පාඩුවක් රජයට සිදුකර ඇති බවයි