ප්‍රවීණ ගායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගනී.හේතුව බරපතලයි

 


ගායන  ශිල්පි පිවිතුරු හෙළ උරුමයේ මධු මාධව අරවින්ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.


මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන කඩවත පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බව සදහන්.

අතුරුගිරිය අධිවේගී පොලිසිය සඳහන් කලේ මාර්ග බාධක බිඳමින් ඔහු රුපියල් ලක්ෂ 5 කට ආසන්න පාඩුවක් රජයට සිදුකර ඇති බවයි

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා