පසුගිය දා අප අතරින් සමුගත් ජේෂ්ඨ කලාකරුවෙක් වන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ අවසන් කටයුතු බොහෝ දෙනෙක් සහභාගි දෙනාගේ සහභාගිත්වයෙන් සිදු වුණා කියන්න බහුතරයක් දෙනා දන්නවා.ඒ වගේම දේහය පළමු රාත්‍රියේදී මහජන ගෞරවය සඳහා අවමංගල්‍යය ආධාර සේවයක තමයි තැන්පත් කිරීම සිදු කළේ.


මේ වන විට ජැක්සන්ගේ එයා අවමංගල්‍ය කටයුතු සංවිධානය කළ අවමංගල්‍ය ආධාර සේවය ඔහුගේ වැඩ කටයුතු වෙනුවෙන් ලක්ෂ 15 ක මුදලක් බිලක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවට සඳහන් වෙනවා.


මේ මුදල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මඟින් ගෙවීමට නියමිතයි කියලා තමයි ආරංචි මාර්ග මාර්ගවලින් සඳහන් වෙන්නේ.කෙසේ නමුත් ඇත්තටම එහෙම  වෙයි ද එහෙමත් නැත්නම් පෞද්ගලිකව ඔවුන්ට මේ මුදල ගෙවන්න සිද්ධ වෙයිද කියන දේ පිළිබඳව තවම කවුරුත් දන්නෑ.