Slider

ලංකාවේ බොරතෙල් සහ ගෑස් ගවේෂණයට ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්න ඉන්දීය සමාගම



ශ්‍රී ලංකාවේ බොර තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලැබෙන තුරු සිටින බව ඉන්දීය සමාගමක් පවසයි.

ඉන්දියාවේ ONGC Videsh සමාගමේ ප්‍රධානියෙක් ඒ බව පැවසීය.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ශී ගුප්තා පවසන්නේ, ශ්‍රී ලංකාව බොර තෙල් සහ ගෑස් ගවේෂණය සම්බන්ධයෙන් මාර්ග සිතියම එළිදක්වන තුරු ඔවුන් බලා සිටින බවයි.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo