ජැක්සන් ඇන්තනී කළාකරුවාගේ රිය අනතුර කේක් ගෙඩියක් ලෙස නිර්මාණය කර ඇති ආකාරයේ ඡායාරූප පෙළක් මේ වෙද්දි සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වෙමින් පවතිනවා.


 උපන්දින සැමරුමක් සඳහා මෙම කේක් නිර්මාණය කළ බවට තමයි මේ ඡායාරූප දකිද්දි කෙනෙක්ට හිතෙන්නේ.විශේෂම දේ එයාකාරයෙන් නිර්මාණය කෙරූ කේක් ගෙඩිය කපන්න කුමාරි මුණසිංහ අකිල ධනුද්ධර සහ ඔහුගේ බිරිඳ ද එක් වී සිටීමයි.