Slider

සිය නිල නිවස තුළදීම ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති වෙඩි වැදී ජීවිතක්ෂයට

 


ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිළ නිවස තුල වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙයි.


 මරණය ඝාතනයක්ද එසේත් නොමැතිනම් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විෂර්න සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි






0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo