ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිළ නිවස තුල වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙයි.


 මරණය ඝාතනයක්ද එසේත් නොමැතිනම් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විෂර්න සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි