සවස දෙකෙන් පසු කාලගුණය පිළිබඳ ව සිද්ධ වෙන වෙනස් වීම සම්බන්ධයෙන් පූර්ව අනාවැකියක්

 


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වඩා තරමක තද වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණ පළාත්වලත් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරලබඩ ප්‍රදේශවලත් උදැසන කාලයේදී වැසි ඇති විය හැකියි.

සබරගමුව සහ ඌව පළාත්වලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා