පාකිස්තාන හිටපු ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ සොහොයුරිය මියයයි

 


පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂහිඩි අෆ්රිඩිගේ සහෝදරිය අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවාඅෆ්රිඩිගේ සහොදරිය කරච්චියේ දී අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. 


තම සහොදරියගේ අභාවය පිළිබඳව ෂහිඩි අෆ්රිඩි ද සනාථකර කර තිබුණේ සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින්සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් රෝහල් ගතකර සිටියේ දී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ. 


ඇය රෝහල් ගතව සිටිය දී තම සහෝදරිය වෙනුවෙන් යාඥා කරන ලෙස ද අෆ්රිඩි ඉල්ලා සිටියා. අසනීප වූ සොහොයුරිය බැලීමට අෆ්රිඩි ආපසු යන අතරතුර, ඇය කනගාටුදායක ලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා