Slider

සීතා ඇතින්න ගැන ආයෙමත් සැරයක් ඇහෙන දුක හිතෙන කතාව

 


මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගීව සිටියදී වෙඩි වැදී රෝගාතුරව සිටින සීතා ඇතින්නගේ රුධිර සාම්පල ලබා ගැනීම අද දින සිදුකර තිබෙනවා.


ඒ පන්නිපිටිය - පැලැල්වත්ත ඇත්ගාලේ දී.

මහියංගනය මහේස්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගයකට ඇනුව ලබා ගත් රුධිර සාම්පල මහියංගනය පොලීසියේ නිළධාරීන් වෙතට ලබා දීමට කටයුතු කර ඇත්තේ.
0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo