මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගීව සිටියදී වෙඩි වැදී රෝගාතුරව සිටින සීතා ඇතින්නගේ රුධිර සාම්පල ලබා ගැනීම අද දින සිදුකර තිබෙනවා.


ඒ පන්නිපිටිය - පැලැල්වත්ත ඇත්ගාලේ දී.

මහියංගනය මහේස්‍රාත් අධිකරණයෙන් ලබා දුන් නියෝගයකට ඇනුව ලබා ගත් රුධිර සාම්පල මහියංගනය පොලීසියේ නිළධාරීන් වෙතට ලබා දීමට කටයුතු කර ඇත්තේ.