ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිගේ ආදරණීය දියණිය පසුදා යුග ජීවිතයට පිවිසුනා.ඒ අවස්ථාව පවුලේ සියලුම දෙනාගේ එකතුවෙන් ඉතාම ඉතාමත් සතුටින් සමරන්න උන් අමතක කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී අවස්ථාවේ දී ගත් සුන්දර ඡායාරූප එකතුවක් තමයි පහත තියෙන්නෙ.


ඉතින් කවී ට සහ ඇයගේ ආදරණීය පෙම්වතාට අපිත් හදවතින්ම සුබ මංගලම් කියා සුභ පැතුම් එක් කරන්නෙමු.