Slider

කවීගේ වෙඩින් එකේ මෙතෙක් නොදුටු සොදුරු දසුන්.

 


ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිගේ ආදරණීය දියණිය පසුදා යුග ජීවිතයට පිවිසුනා.ඒ අවස්ථාව පවුලේ සියලුම දෙනාගේ එකතුවෙන් ඉතාම ඉතාමත් සතුටින් සමරන්න උන් අමතක කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී අවස්ථාවේ දී ගත් සුන්දර ඡායාරූප එකතුවක් තමයි පහත තියෙන්නෙ.


ඉතින් කවී ට සහ ඇයගේ ආදරණීය පෙම්වතාට අපිත් හදවතින්ම සුබ මංගලම් කියා සුභ පැතුම් එක් කරන්නෙමු.

















0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo