Slider

තරඟය අතරතුරදී අනතුරට ලක් වූ කුසල් මෙන්ඩිස්ගෙ නවතම තත්ත්වය පිළිබඳව අනාවරණයක්

 


ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගය අතරතුර දී මස් පිඩුවල ඇති වූ ආබාධ තත්වය හේතුවෙන් රෝහල් ගත කර කුසල් මෙන්ඩිස්ගෙ තත්ත්වය දැන් යහපත් තත්ත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු පවසනවා.

අද දින කුසල් මෙන්ඩිස්ට රෝහලෙන් පිටව යා හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ආබාධ තත්වය ඊළඟ තරග වලට බලපෑමක් නොවනු ඇතැයි ක්‍රිකට් කළමනාකරු පවසයි

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo