ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගය අතරතුර දී මස් පිඩුවල ඇති වූ ආබාධ තත්වය හේතුවෙන් රෝහල් ගත කර කුසල් මෙන්ඩිස්ගෙ තත්ත්වය දැන් යහපත් තත්ත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු පවසනවා.

අද දින කුසල් මෙන්ඩිස්ට රෝහලෙන් පිටව යා හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ආබාධ තත්වය ඊළඟ තරග වලට බලපෑමක් නොවනු ඇතැයි ක්‍රිකට් කළමනාකරු පවසයි