Slider

අනේ පුංචි පමුදිතගේ ඉරණම මෙහෙම විසදුනේ කොහොමද ?ඇඟ කිලිපොලා යන අවාසනාවන්ත කතාවක්

 


කියන්න යන්නේ ගොඩක් සංවේදී කතාවක්..

ඔවුන් කවදාවත් මේ වගේ ගමනක අවසානය මේ ත‍රම් කඳුළු කතාවක් අත්වෙයි කියලා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති...  


අනුරාධපුර වන්දනාවේ පැමිණ මව්පියන් සමග නුවර වැවේ දිය නෑමෙන් අනතුරුව ගොඩට පැමිණි හය හැවිරිදි පිරිමි දරුවකු එම වැවේ සොරොව් ඇළට වැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසනවා...

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ B/ 21, මොලගොඩ, කෑගල්ල ලිපිනයේ පදිංචිව සිටි නිශාන් පමුදිත දිෂාල් විජේසිංහ නමැති හය හැවිරිදි පිරිමි දරුවෙක්..

ඉකුත් 20 දා කෑගල්ලේ සිට අනුරාධපුරයට පැමිණ සිද්ධස්ථානයකට තිබූ බාරයක් ඔප්පු කිරීමෙන් අනතුරුව, දරුවාගේ මව පියා, ඥාතීන් තිදෙනෙකු, අනුරාධපුර නුවර වැවේ, අනතුරු දායක ස්ථානයක් යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයක දිය නෑ ඇති බව පොලිසිය සඳහන් කළා...
0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo