සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර හා ආගම් අතර  ගැටුම් ඇති වන ආකාරයෙන්  නබිනායකතුමා  සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ  කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින්  අද  (6) අත්අඩංගුවට ගනු ලැබු  ජෝතිර්වේදි ඉන්දික  තොටුවත්ත මෙම 20 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

සැකකරු අද   පස්වරුවේ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්  ලෝචනා අබේවික්‍රම වීරසිංහ  මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව    මෙලෙස  රිමාන්ඩ් බාරයට නියම කළාය.