ජේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අද දින (9) අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු රිය අනතුරට ලක්වී මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු හැටපස් වැනි වියෙහි පසු විය.දේහය පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ඇත.