Slider

තරුණයන්ට දුම්වැටි මිලදී ගැනීම තහනම් වෙයි

 


බ්‍රිතාන්‍යයේ තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට එරට රජය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.


එම යෝජනාවක නීතියක් ලෙස සම්මත වුවහොත් දුම්වැටි මිලදී ගැනීමේ වයස සෑම වසරකම වසරකින් ඉහළ දැමීම සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ඒ අනුව 2040 වන විට තරුණ ප්‍රජාව අතර දුම්පානය කඩිනමින් නතර කිරීමට හැකි වනු ඇති බව සඳහන්ය.


දුම්පානය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහා සෑම වසරකම පවුම් බිලියන 17ක් වැය වන බව වාර්තා වේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo