බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ දී මවක් නිවුන් දරුවන් 06 දෙනෙකු ප්‍රසූත කර තිබෙනවා. එම රෝහල ප්‍රකාශ කළේ පසුගිය ඉරිදා (15) අදාළ මව විසින් පිරිමි දරුවන් 06 දෙනෙක් මෙලෙස බිහි කළ බවයි.


 මේ වනවිට එම බිළිඳුන් හය දෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද එම රෝහල සඳහන් කර සිටියා. රාගම ප්‍රදේශයේ පදිංචි මවක් විසිනුයි මෙම බිළිඳුන් හයදෙනා බිහිකර