Slider

ඊශ්‍රායලයේදී මියගිය අනුලා රත්නායකට ඇය සේවය කළ නිවසින් ලැබුණු සංවේදී අවසන් ගෞරවය



 ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් නිසාවෙන් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවට අවසන් ගෞරව දැක්වීම එරටදී සිදු කෙරුනා.


අප අතරින් වියෝ වූ අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳව ඊශ්‍රායලයේ දී සිදු කරනු ලැබූ අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත්  ඉතා චාම් හා ගෞරවාන්විතව ලෙස   සිදු කරනු ලැබූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර මහතා සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබුනා.

මේ සඳහා ඇය සේවය කල නිවසේ සාමාජිකයින්ද සහභාගී වී තිබුනා.







0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo