ජලගැලීම් පවතින ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිතයේදී දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් 

වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ උණුකර 

නිවාගත් ජලය පානය සුදුසු බවයි.