නම බිරිඳ දරු දෙදෙනාද රැගෙන වෙනත් පුද්ගලයතු සමග පළා යාමෙන් සිත් තැවුලට පත් මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ පුද්ගලයකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇත. ම් පිළිබදව කරන ලද විමසිමකදී අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ද්දේ මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ මින්නා කොටසේ පදිංචි අවුරුදු 37ක් වයසැති මුරුගයියා ශක්ති මුර්ති යන අය 20වන දින මෙසේ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බවය. 


මම පුද්ගලයාගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වා පසුව දරු දදෙනාද රැගෙන එම පුද්ගලයා සමග යාම හේතුවෙන් ඇතිවු කම්පාවක් මත මෙලෙස ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව මූලික පරීක්ෂවලින් අනාවරණවි ඇති බවත් මේ පිළිබඳව )ස්කෙළිය පොලීසිය විසින් වැඩි දුර පරීක්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා පැවසිය.