අඩුපාඩු කරදර අපහසුතා වලට මුහුණ දෙන්න වුණත් මම දරුවෝ නම් කාවත් දෙන්නේ නැහැ. විවාහ වුණාට පස්සේ අපි හිටියේ කුලී නිවසක.


 විතරයි රුකියාවක් මම කරන්නේපහුගිය කාලේ බිරිඳට විශේෂ සාත්තුවක් අවශ්‍ය නිසා අපි ඇයගේ මහ ගෙදර ගියා. ඇත්තටම අපට කියලා නිවසක් නැහැ.


මගේ මාසික වැටුප රුපියල් පනස්දාහයි. ඒ මුදලින් දරුවෝ පස් දෙනෙක් හදාගන්නේ කොහොමද කියන්න මට තේරෙනේනේ නැහැ. මට දරුවෝ ජීවත් කරවන ගමන් ගෙයක් හදාගන්න අමාරුයිඇත්තටම දරුවෝ හය දෙනා උස් මහත් කර ගන්නේ කෙහොමද කියන එක ගැනවත් ඉදිරියක් ගැනවත් මට කිසිම අදහසක් නැහැ. මේ වෙලාවේ හැකි අය ඉන්නනව නම් දරුවන් ජීවත් කරවන්න සහයෝගයක් දෙන්න පුළුවන් නම් එය ඉතාමත් අගය කොට සලකනවා."