මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්න සිදුවුණේ නාවින්න - විජේරාම ජනාධිපති ආදර්ශ ප්‍රාථමික පාසලටයි.


එහි පාසල් ඉඩමට යාබද තාප්පයක් කඩා වැටීමෙන් එම පාසලේ සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට තොරතරු වාර්තා වුණේ ඊයේ සන්ධ්‍යාවේදීයි

ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තාප්පය මෙසේ කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ..

දෙමව්පියන් චෝදනා කරන්නේ අදාළ තාප්පය කිසිදු ආරක්ෂිත ක්‍රමවේද උපයෝගී කොට නොගෙන ඉදි කොට ඇති බවයු...

මේ ආකාරයෙන් කඩා වැටුණු තාප්පේ අවුරුදු තිහක් පමණ පරණ බවට තමයි බව තමයි සදහන් වෙන්නේ.