දේශපාලනය ගැන උනන්දු වන බොහෝ දෙනෙක් දන්න කියන දෙයක් තමයි නුදුරේදිම ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි කියන දේ.ඒ සම්බන්ධව තාමත් නියමිත දින වකවානු නැතත් ආයෙමත් සැරයක් බලයට එන්නේ කවුද රටට මොකද්ද සිද්ධ වෙන්නේ යන්නේ කියන මේ ප්‍රශ්න වලට බොහෝ දෙනෙක් මේ වෙද්දි දැන් තියාම අවධානය යොමු කරලා.

ඉතින් අන්න ඒ විදිහට රටේ ජනාධිපතිවරණය ගැන ඒ වගේම අනාගත ජනාධිපතිවරයා ගැන හොයන්න උත්සාහ කරන බහුතරයක් අනිවාර්යෙන්ම අහන්න ඕනි කතාවක් ප්‍රවීණ ජෝතිර්වේදී නිමල් මායාදුන්නේ මහතා විසින් සඳහන් කරනවා.

ඔහු සඳහන් කරන විදිහට අනාගතයේදී ජනාධිපතිවරණයේදී රාජයෝගය නිසා ලබනා ජය සක්කරයාටවත් නවත්වන්න බැහැ.ඒ විතරක් නෙවෙයි ඉන් පස්සේ ශ්‍රී ලංකාව ලෝකයේ බලවත් රාජ්‍යයක් වන දිනය වැඩි ඈතකත් නැහැ.

ඉතින් අත්දැකීම් බහුල ප්‍රවීණ ජෝතිර්වේදී නිමල් මායාදුන්නේ මහතා මේ ආකාරයෙන් අනාවරණය කරන මේ ප්‍රබල අනාවැකිය පිළිබඳව දැනගන්න නම් මුලටම හරිම විස්තරය දැනගන්න පහත වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා.