2024 වර්ෂය කියන්නේ බොහෝ දෙනෙක් අවදානමක් එක්ක ජීවත් වෙන්න උත්සහ දරන වර්ෂයක්.සියලුම භාණ්ඩ හා සේවාවන්වල මිල ඉහළ යන කාල වකවානුවක් තුළ ඇත්තටම රටට සිද්ධ වෙන්නේ මොකක්ද කියන දේ පිළිබඳව බොහෝ දෙනෙක් විවිධාකාරයේ පුරෝකථනයන් සිදු කළා.

ආර්ථිකය පැත්ත ඒ විදිහට වෙනස් වෙද්දි ඇත්තටම   ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ අනාගතයේදී සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අංක ගණිත විශේෂඥයෙක් විසින් සුවිශේෂී හෙළිදරව්වක් සිද්ධ කරලා තියෙනවා.එතුමා නීතිඥ චතුර උමගිලිය.එතුමාගේ පැහැදිලි කිරීමට අනුව 2024 මැයි 22න් පසුව විපරීත යුගයේ අවසානය සනිටුහන් වන කාලය වැඩි ඈතක නෙවෙයි කියලා තමයි සඳහන් කරන්නේ.

කෙසේ නමුත් 2024 වර්ෂය තුළ දේශපාලනයේ සිද්ධ වෙන මේ උඩු යටිකුරු වෙනස් වීම පිළිබඳව ගණිත විශේෂඥයා විසින් සිදු කළ හෙළිදරව්වේ  කතාව අහන්න නම් පහත වීඩියෝව නරඹන්න අමතක කරන්න එපා.