පසුගිය කාල සීමාව පුරාවටම ලංකාවට සිද්ධ වෙන්න යන දේවල් සම්බන්ධයෙන් ප්‍රභල අනාවැකි විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කළා. හැබැයි මේ අනාවැකි කොයි තරම් නිවරදිද  කියලා කාටවත් තීරණය කරන්න බැහැ.

නමුත් ඒ විදිහට ඉදිරිපත් කෙරූ අනාවැකිවලට සාපේක්ෂව සක්සුද්දෙන් සාක්ෂි සහිතව 2024  දී රටේ සිදුවන සුවිශාල පෙරළියක් පිළිබඳව ප්‍රවීණ ජෝතිර්වේදි සුජිත් නිශාන්ත යෝගී තුමා නැවත සිතා බැලිය යුතු කතාවක් ප්‍රකාශ කරනවා,

මේ කතාබහ තුළ රටේ ඉරණම තීන්දුවමින් ඉදිරියේදී සිද්ධ වෙන්න යන දැවැන්ත දේශපාලන පිපිරීමක් සමග සමඟ 2024 දී රටේ සිදුවීමට නියමිත දේශපාලන පෙරළිය පිළිබඳව යෝගී තුමා විසින් සුවිශේෂී හෙළිදරව්වක් සිදු කරනවා.

ඉතින් 2024 වර්ෂයේ ඇත්තටම මොකද වෙන්නේ? හැමෝටම සුබ වෙයිද?ඉතින් මේ සම්පූර්ණ විස්තරය බලාගන්න නම් පහත වීඩියෝව මුල ඉඳන් අගට බලන්න කියලා අපි ඔබ සැමට ආරාධනා කරනවා.