ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව නිවේදිකාවෝ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

අනුපමේය මෙහෙයක් ඉටුකළ එතුමිය මිය යන විට 80 වන වියේ පසු විය.