අපේක්ෂකයන් 39 දෙනාට ආරක්ෂාව සපයා දීමේදී ඉන් එක් අපේක්ෂකයකු කාන්තා ප්‍රශ්නයක් මුල් කරගෙන වැඩි ආරක්ෂාවක් ඉල්ලා ඇති බවට අනාවරණය වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් බුද්ධි අංශ තොරතුරු විමසද්දී ඔහුට අනියම් කාන්තා ඇසුරක් නිසා මේ ආකාරයෙන් වැඩි ආරක්ෂාවක් ඉල්ලා ඇති බවට තහවුරු වී ඇත.