2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදින නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද දින ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගරකාරියවසම් මහතා ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවට වාර්තා වෙනවා