news විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක් වෙනුවෙන් වැටුප් වැඩි කිරීමක් Idapz Digital විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක් වෙනුවෙන් උපරිම රුපියල් 2,500ක වැඩි වීමක් ලැබෙන පරිදි, වැටුප් වැඩි කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. news Facebook Twitter