ගායන ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය කටහඬකට උරුමකම් කියන ගායිකාවක් තමයි සමිතා එරන්දති මුදුන් කොටුව මහත්මිය කියන්නේ.ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ඇය ආදරණීය දුවෙකුගේ සහ පුතෙකුගේ මවක්.


සමාජ මාධ්‍ය පුරාවටම සමිතා මුදුන් කොටුවගේ ආදරණීය පුතා වන ශේන් අධිකාරිට නොයෙකුත් චෝදනා එල්ල කරමින් බැණ වැදුණත් සමිතාවත් ශේන්වත් ඒවා ගණන් ගන්නේ නැහැ.එතැන් පසුගිය දවසක සමිතගේ උපන්දිනය දවසේ ෂේන් තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් හරිමලා යාන් වෙත සටහනක් එකතු කරලා තිබුණා.ඉතින් ඔහු කියලා තිබ්බ මේ වගේ කතාවක්.


“happy birthday මගේ අම්මි.මම පින් කරලා තියෙනවා ගොඩක් මගේ අම්මිව ලබන්න.ආදරෙයි මම ගොඩක් අම්මිට.මට අම්මිට තෑග්ගක් දෙන්න තේරෙන්නේ නෑ. මම අම්මේ ලඟ ඉන්නවා හැමදාම”


ඉතින් ඒ විදිහට එකතු කරපු සටහනට සමිතත් ආදරණීය පිළිතුරක් එකතු කරලා තිබුණා.


ඉතින් ඔවුන්ගේ ජීවිත දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.