මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන හිත ළඟ හිනහුනා  ටෙලි නාට්‍යයේ විශාල  කියන චරිතයෙන් ද සංසාරනේ ටෙලි නාට්‍ය ආදිත්ත කියන චරිතයෙන්ද ප්‍රේක්ෂකයන් හමුවට එන නිතරම කළු සුදු චරිත අතර දෝලනය වන මේ ආදරණීය කලා  විශේෂයෙන්ම තරුණියන් අතර ජනප්‍රිය තරුවක්.

ඔහු ගැන කතා කරද්දි ඔහු වැඩි වශයෙන්ම රංගනයෙන් දායකත්වය දක්වන්න ආස action hero චරිත වලට.ඒ වගේම සිනමාව තුළත් අලුත් දෙයක් කරන්න ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි තවම ඔහුට ඒ සඳහා ආරාධනා ලැබිලා නැහැ.

ඔහුගේ කලා ගමන ගැන කතා කරද්දි  ඔහුගේ පවුල් පසුබිමේ බොහෝ දෙනෙක් කලාවට සම්බන්ධයි.ඒ නිසාම ගෙදර පසුබිමත් එක්ක ඔහුට අයිති තැන අන්තිමට ඔහු නතර වෙනවා.ඒ ගැන ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මට කලාව පැත්තට එන්න.ඒත් මගේ පවුල් පසුබිම ඔක්කොම කලාවට සම්බන්ධ නිසා මම හිතනවා මගේ දෛවය මේ ක්ෂේත්‍රයට මාව යොමු කළා කියලා. මගේ තාත්තා මුදිත කුඹුකගේ.

එයා නෙකෝ ශබ්දාගාරයේ ශබ්ද පරිපාලකවරයා. අම්මා ආලෝකා කුඹුකගේ. ඇය ප්‍රවීණ භරත නාට්‍යම් නර්තනාචාර්යවරියක්. මොකද”මම මීට කලින් ගොඩක් රැකියා කරලා තියෙනවා. මගේ උපාධිය තියෙන්නෙත් ෂබඑැරබ්එසදබ්ක ඵ්බ්ටැපැබඑ වලින්. ඉතිං ගෙදර පසුබිමත් එක්ක මට අයිති තැන තමයි අන්තිමට නතර වෙන්න සිද්ධ වුණේ.ගෙදරින් නම් ඇත්තටම මුලින් කැමැත්තක් තිබුණෙ නැහැ” මම කලාවට එනවට. හැබැයි දැන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මම හිතන්නේ එයාලා තේරුම් අරගෙන තියෙනවා” මේක තමයි මට උරුම රැකියාව කියලා.”

කෙසේ නමුත් බාධක අභියෝගතා මැද කලාව තුළින් ඉහළටම යන්න ඔහුට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.