ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ.


ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹි මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ පළමු සමාලෝචනය සම්පූර්ණය කිරීමෙන් අනතුරුවයි

.

 

මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවයි. 

 

මේ සම්බන්ධව IMF විසින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව පහතින්.