සමිතා එරන්දති මුදුන් කොටුව කියන මේ ගායන ශිල්පිනිය ව නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම ප්‍රේක්ෂකයන් ඇයට ආදරෙයි.ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම  මන්ට ආදරේ කරන රසික ප්‍රජාවට ළං වෙන්න හැම වෙලාවෙම අමතක කරන්නේ නැහැ.


පෞද්ගලික ජීවිතය සුවිශේෂී සිදුවීමක් වුණත් සමිතා තමන්ගේ රසිකයන් එක්ක බෙදා හදා ගන්නවා. ඉතින් ඒ විදිහට හරිම ළයාන් වෙත කලාකාරිනියක් ලෙස ජීවත් වුණු ඇය හදිස්සියේම අවාසනාවන්ත අසනීප තත්ත්වයකට මුහුණ දීලා. මේ තත්ත්වය පිළිබඳව අපි දැන ගන්නේ ඇයගේ ආදරණීය පුතා පළමුවෙන්ම ඉක්මනට සනීප වෙන්න අම්මි කියලා සටහනක් ඉදිරිපත් කරමින් සමාජ මාධ්‍ය තුළට ඇයගේ ඡායාරූපයක් එක්තරාට පස්සේ.ඊට පස්සේ සමිතාගේ ආදරණීය ස්වාමිපුරුෂයා චිරන්තත් ඇයට ඉක්මන් සුවය පතා සමාජ මාධ්‍ය හරහා පෝස්ටුවක් පළ කරලා තිබුණා.


 කෙසේ නමුත් අයගේ රෝගී තත්ත්වය පිළිබඳව ලොකු විස්තරයක් දැනගන්න නැති උනත් එදාමත් ඉක්මනින් සුව වෙලා ආයෙමත් කලා කටයුතු වල නිරත වෙන්න අයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.