චාමර වීරසිංහ කියන්නේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ගොඩක් දෙනෙක්   ගායකයා කියන අන්වර්ථ නාමයෙන් හැඳින් හැඳින්වූ අති දක්ෂ ගායකයෙක්.චාමර වීරසිංහ ගැන කතා කරද්දී ඔහු විසින් එදා ඉඳන් ගායනා කරපු ගීත ගොන්නක්ම අදටත් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ තියෙනවා.

 චාමර ගැන වැඩි වශයෙන් කතා කරන්න පටන් ගත්තේ ඔහු සහභාගි වූ එළිමහන් ප්‍රසංග වේදිකාවක් තුළදී ඔහු ගීත ගායනා කරද්දී මුළු ප්‍රේක්ෂාගාරයම අතුරු සිදුරු නැතුව පිරී ගිය ආකාරය සහ ඒ සෑම චාමරටත් ගීතය කියන්න කියන්නේ.


ඒවගේම සඳහන් කරන්න අවශ්‍යයි නත්තල් කාලසීමාව නිසාම චාමර වීරසිංහ ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනාත් වැඩියි.හැබැයි හදිසියේම ඔහු තමන්ගේ මුහුණු පොතේ හරිම සංවේදී පණිවිඩයක් සඳහන් කරලා තිබුණා.


“හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඉදිරි  ප්‍රසංග සඳහා  මාහට සහභාගී වීමට නොහැකිවන බව ඉතා කරුණාවෙන් දන්වමි. “

ඉතින් ඔන්න ඔය විදිහට තමයි චාමර ඔහුගේ අසනීප තත්වය පිළිබඳව දැනුම් දීල තිබ්බේ කෙසේ නමුත් ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියා අපිත් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.