එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි. 


ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්, මිල ගණන් ඉහළ යමින් ඇති බවයි.


ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත පෙන්වා දෙයි.