Slider

සිම්බාබ්වේ-ශ්‍රී ලංකා තරග කාලසටහන


එළඹෙන වසරේ සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.


ඒ අනුව එහිදී විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇත.


තරගාවලියේ එක්දින තරග ජනවාරි මස 6,8 සහ 11 වනදා දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙනු ඇත.


විස්සයි විස්ස තරග 14,16 සහ 18 යන දිනවල පැවැත්වීමට නියමිතය

.


මෙම තරගාවලි දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ පැවැත්වෙනු ඇත.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo