ලෝක එඩ්ස් දිනය අද(01)ට යෙදී තිබේ. 


මෙවර එහි තේමාව ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු යන්නයි.



වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටින් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනා ගත් බව එ්ඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න සඳහන් කළේ ය


HIV
ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බව ඔහු පැවසුවේ ය