පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසයි.


කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්‍රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී මන්ත්‍රීවරයාව රේගු භාරයට ගැනුණි.