Slider

අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි



පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසයි.


කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්‍රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී මන්ත්‍රීවරයාව රේගු භාරයට ගැනුණි.



0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo