වැඩ බලන පොලිස්පති වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති (බස්නාහිර පළාත බාර) දේශබන්ධු තෙන්නකෝන් පත් කිරීමට නියමිත බවට ආරංචි මාර්ග පවසයි.


ඔහුව මාස තුනක කාලයක් සඳහා අදාල තනතුරට පත්කරනු ලබන බව වැඩිදුරටත් සඳහන් වේ.