සුඛෝපභෝගී මගී නෞකාවක් වන පැසිෆික් වර්ල්ඩ් නෞකාව අද(20) අලුයම කොළඹ වරාය වෙත පැමිණ තිබේ.
මගීන් 1691 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 704 දෙනෙකු සමග ඊජිප්තුවේ සිටයි මෙම නෞකාව පැමිණ ඇත්තේ.
ජපන් සහ චීන මගීන් වැඩි පිරිසක් මෙහි සිටින අතර ඔවුන් කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිතයි.
පැනමා ධජය යටතේ පැමිණි පැසිෆික් වර්ල්ඩ් නෞකාව අද රාත්‍රියේ මලයාසියාව බලා පිටත්ව යන බව සඳහන් වේ.
No comments
Post a Comment