ජනපති කරපු අයවැය කතාව බුදු දහමට කළ නිග්‍රහයක් බව විපක්ෂ නායකවරයා පැවසීය. ඒ අයවැය ප්‍රකාශයට පසු මාධ්‍යට අදහස් දවමිනි.

 

ඔහු ප්‍රකාශ කළේ පිදිය යුත්තන් පුදන් නැතුව , ක්‍රියාවෙන් බාල පිරිසක් ඇසුරැ කරගෙන ජන වරමක් ලබාගෙන අයි.එම්.එෆ් ගිවිසුමේ ආදායම් ඉලක්ක සපුරන්න ගෙනා අයවැයක් බවයි.



ජනාධිපතිවරයා දිගින් අපායක් ගැන මතක් කළ අතර , එය පවසන පාලකයෝ දිව්‍යලෝකයේ සිටින බවත් ජනතාව අපායේ ඔහු පවසා සිටියේය.


ජන ජීවිතය ගොඩ නඟන්නට මෙහි තිබූ දේවල් මොනාවාදැයි ඔහු විමසීය. මෙය රටේ ජනතාව රැවැට්ටු අයවැයක් බවයි ඔහු පවසා සිටියේය.